මොනවටද මේ IP Address කියන්නේ
IP
Address එකක් කියන්නේ අප
කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි
ඇති එක් එක් උපාංග
(පරිගණක, ජාලාකරණ උපාංග..........) වැනි දෑ එකින් එක හදුනා ගැනීමටත් එම එක්
එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත්
වෙනව..
අප Network එකක් සැළසුම්
කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් උපකරණ සදහා Assign කිරීමට
බැහැ. මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනව (අනිත් බේලොග් සටහන බලන්න). අප
නිවරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන,
එම Network එකට
සම්බන්ද කරන Network
ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙයකට තමයි
මුලිකවම IP Address එකක් කියන්නේ.
No comments:
Post a Comment