5 මොනවද මේ Duplex Communication:

මොනවද මේ Duplex Communication:


මොනවද මේ Duplex Communication
  • Duplex: එක වර දෙපැත්තටම data යැවීම හා ලබාගැනීම කළහැකිනම් ඒක Duplex Communication එකක් කියල කියනවFull-duplex කියන්නෙත් මේකටම තමයි.




  • Half-duplex: එක් වරකදී එක් පැත්තකට පමනක් data transmit කරන එකට කියනව Half-duplex කියල. (වෝකි ටෝකි එක හොද උදාහරනයක්)












  • Simplex communication:සැම විටම එක පැත්තකට පමනක් data transmit කරනවනම් ඒකට කියනව Simplex communicationඑකක් කියල.

No comments:

Post a Comment